‘හොරණ නීලක’ගේ සමීපතමයින් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙය වූ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටින, ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් හෙවත් ‘හොරණ නීලක’ යන අයගේ සමීපතමයින් තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටියදී පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 27 හා 32 යන වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු යුධ හමුදා සේවය හැර ගොස් සිටි අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 718 ක් ද සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39