හෙරොයින් සමඟ අඹුසැමියෝ අත්තිඩියේ දී මාට්ටු (ඡායාරූප)

හෙරොයින් ග්‍රෑම් 855ක් සමඟ අඹු සැමි යුවලක් අත්තිඩිය ප්‍රදේශයේ දී අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මොවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වන බව සඳහන්.

සැකකාර අඹුසැමි යුවළ අවුරුදු 35 සහ 37 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් සේවයේ නියැළෙන්නෙක්.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන රුසියාවේ පදිංචි දිලිනි නමැත්තියට මෙම මත්ද්‍රව්‍ය අයිති බවයි.

d77449b2 d414 4dec a02a aea57222bbd6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න - දයාසිරි අනතුරු අඟවයි
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37
Video thumbnail
මේ ආණ්ඩුව දූ#ණය, ඊට වඩා ලොකු දූ#ණයකින් යටගහනවා
04:48
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56