හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් වත්තලදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 150ක් සමඟ වත්තල – ඔලියමුල්ල ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල පොලීසිය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඇය සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් නවලක්ෂ පනස් දහසක මුදලක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

38 හැවිරිදි අදාළ කාන්තාව වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ඇතුලු හයදෙනෙකු හෙරොයින් ග්‍රෑම් විස්සක් සහ අත්බෝම්බයක් සමඟ කෙසෙල්වත්ත පොලීසිය ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කංජිපානි ඉම්රාන්ගේ ගෝලයා මොහොමඩ් අජීබ් ලෙස හඳුන්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?