හෙම්මාතගම තවත් මනුෂ්‍ය ඝාතනයක්

හෙම්මාතගම තල්ගස්පිටිය ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක් ලේ ගලන තුවාල සහිතව මියගොස් ඇති බවට හෙම්මාතගම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත .

වයස අවුරුදු 81 ක් වන තල්ගස්පිටිය , අරණායක ප්‍රදේශයේ පදිංචි ඇය පොලීසිය සිදුකල විමර්ශනයේදී මරණකාරියගේ මානසික ආබාධයකින් පෙලෙන වයස අවුරුදු 13 ක්වූ මුණුබුරා විසින් උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් යකඩ පොල්ලකින් පහරදී ඇති බවට අනාවරණය වී ඇති අතර , ඝාතනය සිදුකල මරණකාරියගේ මුණුබුරා අත්අඩංගුවට ගෙන ඇත .

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත . හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36