spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (01) සිට 4 වෙනිදා දක්වා පැය 2ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?