spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදුවන හැටි

හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?