හෙට මධ්‍යහන 12 සිට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

හෙට (17) දහවල් 12:00 සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන මගීන්ට ඔවුන්ගේ නියමිත ගුවන් ගමන් වේලාවට පැය හතරකට පෙර පරීක්ෂා කිරීමට (ගුවන් ටිකට් පත් පරීක්ෂාවට) අවසර දෙන බව ගුවන්තොටුපොළ කළමනාකාරිත්වය නිවේදනය කරනවා.

නව පියවර මගින් මගීන්ගේ පහසුව වැඩි දියුණු කිරීම සහ විශේෂයෙන් උපරිම ගමන් වේලාවන් තුළ සුමට ගුවන්තොටුපොළ මෙහෙයුම් සහතික කිරීම අරමුණු කර තිබෙනවා.

මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර දොරටුවේ ජනකායේ ප්‍රවාහය කළමනාකරණය කිරීමට, තදබදය අඩු කිරීමට සහ සමස්ත සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32