හෙට (09) දිනයේ ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.
එහිදි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම විශේෂ ප්රකාශය සිදුකිරීමට නියමිතයි.

හෙට පෙන්වනවා, ගොං ජෝක් සමග නරිකිං