අංගොඩ අඹතලේ නිවසක හීටරයක් පුපුරා යෑමෙන් නිවස තුළ ඇති වූ ගිනි ගැනීමක් නිසා මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියයයි.
නිවසේ සිටි දරුවෙකු විසින් හීටරය භාවිතා කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නැහැ.
දරුවා සිටි ඇඳ සහ එම කාමරය ගිනි ගෙන තිබෙනවා.මෙහිදී වයස මාස තුන හමාරක දරුවෙකුයි මියගොස් තිබෙන්නේ.
මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




