හිටිහැටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන වාර්තා වූ හැටි

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසනවා.අද (15) දිනයේත් අල, පරිප්පු, සීනි, මිරිස්, ළූණු ආදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන්  පහළ අගයක පවතින බව පිටකොටුව තොග වෙළෙඳුන් පැවසීය.

 ආනයනික පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 430ත් 450ත් අතර පොන්නි සම්බා, සුදු කැකුළු, රතු කැකුළු ආදී ආනයනික සහල්වල තොග මිල රුපියල් 170 සිට 190ත් අතර පවති.කෙසේවෙතත් පිටකොටුව සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ අල, ළූණු සහ එළවළුවල සිල්ලර මිල ගණන් ඉහළ අගයක පවති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 20.02.2026
08:19:35
Video thumbnail
කොටි ඩයස්#රාව - ආණ්ඩුව එකතුවෙලා සමාජය විනාශ කරනවා..?නාමල්ගෙන් සැර කතාවක්
04:49
Video thumbnail
මේ කා#$ණ්නි වැඩක් කරන අපේ චරිතේ කනවා..ඩඩ්ලි දේශපාලකයොන්ට රිදෙන්නම දෙයි..
05:47
Video thumbnail
සඟ සමුළුවට නොසිතූ සෙනගක්..සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් එකත් එයි..දෙවියනේ මෙච්චර ?
02:30
Video thumbnail
සභානායකගේ පුටුවේ අසුන්ගත් වටගල ලොකු අපහසුතාවකට ලක්වෙයි
01:40
Video thumbnail
ජනපති සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්..ජනපති ගැම්මට ඉන්න හැටි
00:37
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58


?