හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් තමන්ගේ බූදලේ වගේ තමන්ගේ ඥාතීන්ට ඉඩම් බෙදා ඇති බවත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීමක් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පවසා සිටියා.
ඔහු මේ බව පැවසුවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමිනි.














HUNDREDS OF ACRES IN DELTHOTA GIVEN FOR PENNIES FOR BOGUS PROJECTS TO
GOONS