හිටපු ඇමති රවී කාන්තා අංශයට

කොළඹ බන්ධනාගායේ සිටි සියලුම කාන්තා රැඳවියන් මේවනවිට බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වනවා.

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු අට දෙනා කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ  පෙර පැවති කාන්තා අංශයේ රඳවා ඇත්තේ මේවන විට එය හිස්ව පවතින නිසා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?