Update – හික්කඩුවේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ දෙදෙනා ජීවිතක්ෂයට (වීඩියෝ)

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අධිකරණ කටයුත්තක් සඳහා යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ට, අද (31) පෙරවරුවේ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ඇතුළත් කෙරුණේ ගාල්ල – කරාපිටිය රෝහලටයි.

T 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 අහ 47 යන වයස්වල පසුවන හික්කඩුව, කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

Update :- Monday, October 31, 2022, 11.18 AM

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

https://youtu.be/3Iiao3A6mOo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57