හැටන් – කොළඹ මාර්ගයේ අනතුරකින් 5 හැවරිදි දැරියකට දිවි අහිමි වෙයි(ඡායාරූප)

හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉන්ගිරියාවත්ත ප්‍රදේශයේ වෑන් රථයක ත්‍රි රෝද රථයක් ගැටී 5 හැවරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් මිය ගියේ ත්‍රි රෝද රථයේ ගමන්ගත් දැරියක් වන අතර එහි ගමන්ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබු සෙසු දෙදෙනා එකම පවුලේ පියා සහ දියණියයි.

වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 20 at 21.01.50 1 2
WhatsApp Image 2023 03 20 at 21.01.50 2
WhatsApp Image 2023 03 20 at 21.01.49 1
WhatsApp Image 2023 03 20 at 21.01.47 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?