හෙට (02) සිට සීනි සහ සහල් සඳහා මිල පාලනයක් හඳුන්වාදීමට රජය කටයුතු කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව පැවසුවේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12