හවුති සටන්කාමීන් ඊශ්‍රායල නෞකාවක් පැහැරගනී

යේමනයේ හවුති සටන්කාමීන් විසින් ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සටන්කාමීන් විසින් නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කරන්නේ හවුති සටන්කාමීන් විසින් නෞකාවක් සිය යටතට පත්කර ගන්නා අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලය සාමාජිකයින් 22 දෙනෙකු සිට ඇති බවයි.

මෙම නෞකාව රතු මුහුදේ මෝටර් රථ ප්‍රවාහනය කරන Galaxy Leader නැමැති නෞකාව ලෙස හඳුනාගෙන ඇති අතර, එය බහමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ බව සඳහන්.

මීට පෙර යේමනයේ හවුති සටන්කාමීන් අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායල සමාගම්වලට අයත් හෝ ක්‍රියාත්මකවන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25