හලාවත නගරයේ උණුසුම් තත්වයක්

ඉන්ධන ඉල්ලා හලාවත නගරයේ පිරිසක් විරෝධතාවක නිරත වන බව වාර්තා වනවා.ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් කිහිපයක් රඳවා ගැනීමට තැත් කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වට හටගත් බව යි වාර්තාකරු පවසන්නේ.