අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළදීම අද (01) දිනයේ සිට අනිවාර්ය වනවා.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ ධාවනය කරන පාසල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස් රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස තුනක කාලයක් ලබා දී තිබෙනවා.
මේ අතර දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම ඉදිරියේ දී අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1





