AFC Banner
AFC Banner
Empty Ad

හමුදාම ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන හැටි මෙන්න. පරිස්සමෙන් එලියට බහින්නේ

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම සදහා නිරෝධායන අදිරි නිතිය පැනවීමත් සමග එම කටයුතු වඩාත් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත, ශ්‍රී ලංකා පොලිසිය සමග සමිබන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

එසේ ක්‍රියාත්මක වැඩසටහන් අද දිනයේ (21) කොළඹ ප්‍රදේශය තුල ක්‍රියාත්මක වු ආකාරය දැක්වෙන වීඩියෝ පටය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?