හපුතලේ වෙඩිතැබීමක්

හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබිමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?