සෞඛ්‍ය අංශ ජනතාවට කල අනතුරු හැඟවිම

ඉතා දරුණු තත්ත්වයක සිට රට මේ වනවිට ළඟා කරගෙන ඇති දේ ආපසු හැරවීමට ඉඩ නොතබන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ හොමොතේ සිදුවන වරදක ප්‍රතිඵල දකින්නට ලැබෙන්නේ තවත් සති දෙක තුනකින් බවය.

“ඉතා දරුණු තත්ත්වයක ඉඳලා අපි මේ දක්වා ළඟා කරගත්තු දේ ආපසු හරවන්නට ඉඩකඩ තියන්න එපා. අපි මේ මොහොතේ වරදක් සිදු කරලා කොවිඩ් පැතිරෙන්න ඉඩ දුන්නොත් සැබෑ ප්‍රතිඵලය අපි දකින්නේ සති දෙක තුනකට පස්සේ. ඉදිරියේදී ලිහිල් කිරීමට තියෙන දේවලුත් ප්‍රමාද වෙන්න පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?