සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි අනතුරකට ලක්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 89 හැවිරිදි වියේ පසු වූ ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට අයත් ගොඩනැඟිල්ලක තෙවැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතර තුර සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

මෙම අනතුරින් ඔහුගේ රියදුරා ද බරපතළ තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අදාළ ගොඩනැඟිල්ලේ තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීමට පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
64
+1
1
+1
23
+1
5
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38