සේවය ස්ථිර කර නොමැති පළාත් පාලන සේවකයින්ගේ සේවය ස්ථිර කිරීමට රජය සැරසෙයි

පළාත් පාලන ආයතනවල තවමත් සේවය ස්ථිර කර නොමැති සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරනවා.

ඒ, සඳහා මේ වනවිටත් තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පළාත් පාලන ආයතනවල ස්ථිර නොවන සේවකයන් 10,000ක් පමණ මේ වනවිට සේවය කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක් පවතින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සඳහා වන කැබිනට් මණ්ඩල අනුමැතිය කඩිනමින් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22