සෙස් බදු සංශෝධනයෙන් පාසල් සිසුන් එදිනෙදා භාවිත කරන පාසල් උපකරණවල මිල වැඩිවීමක් සිදුනොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.
අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

?