සෙස් බද්දෙන් පාසල් උපකරණවල මිලට බලපෑමක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

සෙස් බදු සංශෝධනයෙන් පාසල් සිසුන් එදිනෙදා භාවිත කරන පාසල් උපකරණවල මිල වැඩිවීමක් සිදුනොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?