AFC Banner
Empty Ad
Empty Ad

සුරා සැල් විවෘතව තැබීම අර්බුදයක – විවෘතව තැබූ අයට නඩු දමනවා ලු

රටබීම හල් සහ බියර්හල් ඊයේ (17) විවෘතව තැබිම පිළිබඳව පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයන් පුවත්පත් කිහිපයකට සඳහන් කර තිබුණා.

මේ අතර සුරා බදු කොමසාරිස් ජනරාල් එන්.ජේ.ගුණසිරි මහතා තවත් පුවත්පතකට සඳහන් කර ඇත්තේ එලෙස විවෘතව තැබූ අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?