සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ පත්කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙම පත්කිරීමට ලැබී ඇති අතර නව කොමසාරිස් ජනරාල්වරයා ලබන ජනවාරි මස 2 වනදා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

?