සුපිරි 04 දෙනාගේ වටයේ පලමු තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබාදුන්නා.

තරගය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?