සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් තැබූ වාර්තාව – ඊළඟ පිම්ම තවත් රසවත්

2030 වර්ෂය වන විට සුප්‍රසිද්ධ මෝටර් රථ සහ යතුරු පැදි නිෂ්පාදන සමාගමක් වන මරුටි සුසුකි (Maruti Suzuki) වර්ගයේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව එම ආයතනය සඳහන් කර ඇත්තේ තම නිෂ්පාදන ඒකක මිලියන 2 සිට 4 තෙක් වර්ධනය කිරීමට ඉලක්ක කර ඇති බවයි.

Maruti Suzuki යනු ප්‍රසිද්ධ ඉන්දීය සමාගමක්.

ආයතනික කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂ රාහුල් භාරති පැවසුවේ; තම සමාගම වර්ෂයක් තුළ මෝටර් රථ මිලියන 02ක් නිෂ්පාදනය කරමින් වාර්තාවක් ද තබා ඇති බවයි.

ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් භාරතී මහතා පැවසුවේ, “අපේ ආරම්භයේ සිට වසර 40කට පෙර, අපි බිංදුවේ සිට ඒකක මිලියන 2 ක නිෂ්පාදන ධාරිතාවක් දක්වා වර්ධනය වී තියෙනවා. එය මේ වසරේ දෙසැම්බර් 16 වන දින අප විසින් අත්පත් කර ගෙන තිබීම සතුටක්. දැන්, අපි එම ධාරිතාව දෙගුණ කිරීමට ඉලක්ක කරනවා. වසර හතක් තුළ මිලියන 4 ක් පමණ. මෙමගින් ඉන්දියාවේ වර්ධනය වන දේශීය ඉල්ලුම සපුරාලීමට, OEM අලෙවියට සහාය වීමට සහ ලොව පුරා අපනයන වෙළෙඳපොළවල් සපුරාලීමට ඉඩ සලසනු ඇති..” යනුවෙන්.

  1. අපිට ඕන ලාංකිය නිෂ්පාදන.ඕකෙන් සතුටු වෙන්න මම ඉන්දියානුවෙක් නෙවෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55