සුනාමියේ හානිය ඩො.බි. 02යි – මෙවර හානිය බිලියන 6ත් 7ත් අතර

පවතින ආපදා තත්වය සහ ඒ වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබද දැනුවත් කිරිම සඳහා මාධ්‍ය හමුවක්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්තී විසින් අද (02) කැඳවා තිබුණා.

එහිදී ඔවු සඳහන් කර සිටියේ නිවාස පිරිසිදු කිරීම සඳහා ලබා දීමට යෝජනා වී තිබූ රුපියල් 10,000 ක මුදල, රුපියල් 25,00 0 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම එම මුදල ලබා දීමේදී ඉඩමේ හෝ නිවසේ අයිතිය පිළිබඳව සැලකිල්ලට නොගෙන නිවසේ පදිංචිව සිටින පුද්ගලයන්හට එම මුදල ලබා දීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කර සිටියා.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මහා මාර්ග ප්‍රමාණය 256 ක් වූ බවත් ඊයේ (01) දිනයේ දී එම ප්‍රමාණය 108ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවත් ඔහු පැවසුවා.

සිදු වූ සුනාමි ව්‍යවසනයේ දී ඇස්තමේන්තු ගත වූ හානිය ඩොලර් බිලියන 1.3ත්, ඩොලර් බිලියන 2ත් අතර පසු වූ බවත් මෙම කාලගුණික ව්‍යවසනයත් සමඟ ඩොලර් බිලියන 6ත් 7ත් අතර හානියක් සිදුවූ බවට ඇස්තමේන්තු ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45