AFC Banner
AFC Banner
Empty Ad

සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව; සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද (09) ආරම්භ වනවා.

ඒ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

“සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන්න මෙම වැඩසටහනේ තේමාව වී තිබෙනවා.

මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වටා වෙරළ කලාප පවතින දිස්ත්‍රික්ක 14ම ආවරණය කරමින් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?