සුඩානයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ අවධානය

සුඩාන ජනරජයේ මෑත කාලීන සිදුවීම් ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුඩානයේ වර්ධනය වන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

තානාපති කාර්යාලය විසින් කාර්ටූම් සහ එහි තදාසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද ඔවුන්ට උපදෙස් දී තිබෙනවා.

ඕනෑම සහයක් සඳහා තානාපති කාර්යාලයට විද්‍යුත් තැපෑලෙන් [email protected], සහ +201272813000 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම Khartoum හි ශ්‍රී ලංකා කොන්සල් සෙයිද් අබ්දෙල් මහතා +249912394035 යන දුරකථන අංකය හරහා සම්බන්ධ විය හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30