සිසුන් ඉලක්ක කරමින් සම්භාහන මධ්‍යස්ථාන වලින් සිසුන්ට සහනදායි පැකේජයක්

යොවුන් වියේ පසුවන සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලය අවට සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් ක්‍රියාත්මක වන බවත් බොහෝ සිසුන් පිරිසක් මේ වන විටත් මෙම සම්බාහන මධ්‍යස්ථනවල ගොදුරු බවට පත් වෙමින් ඇති බවත් වාර්තා වනවා.

පට්ටිය හන්දිය, තොරණ හන්දිය, දළුගම සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල මෙම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර සරසවි සිසුන් ඉලක්ක කරගෙන විශේෂ සහනදායී පැකේජ ක්‍රමයක් ද පවත්වාගෙන යන බව කියවෙන්නේ.

මෙකී සම්බාහන මධ්‍යස්තානවල සේවය ලබාගත් පලපුරුදු සිසුන්ට සිය සගයන් මෙම ස්ථානවෙත හඳුන්වා දීමේදී විශේෂ වට්ටම් ද ලබා දෙන අතර මේ සම්බාහන මධ්‍යස්ථාන වෙත ඇබ්බැහි වූ සමහර සිසුන් සම්පූර්ණ මහපොළ ශිෂ්‍යාධාරය වියදම් කරන්නේ අදාල සම්බාහන මධ්‍යස්ථානවල සේවය ලබා ගැනීම සඳහා බව හෙළි වී ඇත.

තමන්ගේ නිවසේ රත්තරන් බඩු සොරකම් කර විකුණා සම්බාහන මධ්‍යස්ථාන වෙත ගිය කැලණිය සරසවියේ සිසුවෙක් පිළිබඳ ගම්පොල පොලිස්බල ප්‍රදේශයෙන් හෙළිදරව් වීමත් සමග මෙකී තොරතුරුද දැන් දැන් අනාවරණය වෙමින් පවතී

  1. නිව්ස් එකක්ද මේක නැත්නම් කේලමක් අහලා කියපු එකක් ද එහෙමත් නැත්නම් කටකතාවක්ද?
    ප්‍රවෘත්තියක් එලියට දාද්දී දාපල්ලා පිලිගන්න පුළුවන් සාධකත් එක්ක.
    කෝ මේ ප්‍රවෘත්තියට තොරතුරු ගත්තු තැන් කෝ
    තමන්ගෙම උන්ට වල කපන #කේ ලංකාවේ #කේ ගොසිප් මේවා.
    මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ නැතුව ඉඳපල්ලා.රටේ කරන්න දාහක් දේවල් තියෙද්දි මේ #බ්බවල් අල්ලං දඟලන්නෙ නැතුව.
    ස්පා එකට දීපු සල්ලි වල.ගහල තීද බ මහපොල සල්ලි කියලා.
    කොහොම හරි කෙලපං මහපොලටත්.ගොනා හැරීගෙන එද්දි තේරෙනවා.පොල් පැලේ කයි කියලා.