spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිරිල් රමපෝසා හමුවෙන්න ජනපති රනිල් ගුවන් හමුදා කඳවුරට යයි

කෙටි සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා කටුනායක ගුවන් හමුදා කදවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී ඒ මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?