සිරකරුවන් 197 කට ජනපති රාජ්‍ය සමාව

අදට යෙදෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 ක් / කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක් / වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක් සහ කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13 ක් අද නිදහස ලැබීමට නියමිතයි.

බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක් / මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක් / වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10 ක් ඇතුලු දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට මෙලෙස විශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?