සැන්ඩෝ ඇතාට හිරිහැර වෙන්න ‘නලාව නාද කළ රියදුරුට’ සිදු වූ දේ

යාල ජාතික උද්‍යානයේ වෙසෙන සැන්ඩෝ නම් ඇතාට පීඩාකාරී වන ලෙසින් ඌ පසුපස ජීප් රථයක් ධාවනය කළ රියදුරු රුපියල් 25,000ක දඩයක් මත මුදාහැර තිබේ

අද දින තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජීප් රථ රියදුරු එලෙස මුදාහැර ඇත.

සෆාරි ජීප් රථ රියදුරු ඇතාගේ පසුපසින් හඹා ගොස් ඇතා පීඩාවට පත්වෙන අයුරින් වාහනයේ නලාව නාද කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?