සැඩ රළ පහර වෙරළට ගෙන ආ අමුතු භාණ්ඩේ

මුහුදේ පා වී ආ බත්තලක් මහවැව – කුඩා මඩු වැල්ල වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටියා.

පසුගිය 03 වැනිදා රාත්‍රී කාලයේ මෙම බත්තල මුහුදේ ගසා ගෙන විත් වෙරළට ගොඩ ගසා තිබුණා.

අඩි 25 ක් පමණ දිග මෙම බත්තලේ හිමිකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව නාවිත හමුදාව පවසා සිටියා.

බත්තල තුළ තිබූ රිජිෆෝම් ඇතුළු අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කුඩා මඩු වැල්ල වෙරළ තීරය තුළත් වෙරළ ඛාදනය සදහා යොදා ඇති ගල් වැටි තුළත් තැම්පත් වී ඇති ආකාරයක්ද දක්නට ලැබුණා.

කුඩා මඩු වැල්ල වෙරළරට ගොඩ ගසා ඇති බත්තලේ හිමිකරුවන් කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමෙන් අනතුරුව එය ඉවත් කිරීමට කටයුතු කරන බව නාවික හමුදාව පවසා සිටියා.

වෙරළට ගොඩ ගසා ඇති බත්තල කිසියම් අනතුරකට ලක්ව ඇති බවට විශ්වාස කළ හැකි බවත්, එහි සිටි පිරිස සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, බත්තලේ තිබී වෙරළ පුරා විසිරී ගිය අප ද්‍රව්‍ය හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය අවම කිරීම සදහා කඩිනමින් ක්‍රියා මාර්ග ගමන්නා බව සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරියේ පුත්තලම කාර්යාලයේ නිලධාරීණියක් කියා සිටියා.

වෙරළට ගොඩ ගැසූ බත්තලේ වීඩියෝව පහතින්,

https://youtu.be/2LV2yOaxPnw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20