සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 28 වනදා සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අවශ්‍යව සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මොහොමඩ් අසමින් ශේරිෆ්ඩීන් නැමැති මෙම සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සෙන්ට්‍රල් ගාර්ඩන්, රද්දොළුගම සහ කටුවන පාර, හෝමාගම යන ලිපිනයන්වල මෙම සැකකරු පදිංචිව සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071- 8591637 හෝ 011- 2253522 යන දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Image 2025 05 06 at 12.00.20 PM
WhatsApp Image 2025 05 06 at 12.00.19 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59