සා.පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර අද සිට

නිමා වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර අද (18) දිනයේ සිට ආරම්භ වනවා.

ඒ, අනුව ලබන 27 වෙනිදා දක්වා මෙම ඇගයීම් කටයුතු ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකරවැන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම ලබන මස පළමුවනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන අතර, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14