AFC Banner
Empty Ad
Empty Ad

සාවද්‍ය ගැසට් නිවේදනයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

කල් ඉකුත් වූ ඖෂධ භාවිත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව එම අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ මෙවැනි අසත්‍ය ප්‍රචාර තුළින් මහජනතාවට මෙරට ඖෂධ පිළිබඳ වැරදි අදහස් සමාජගතවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?