සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමා ගැන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2023 අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වන බවත් 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට අදහස් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
19
+1
6
+1
2
+1
5
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?