සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය මෙන්න

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 29 වැනිදා දක්වාත් සාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මස අග පැවැත්වීමටත් තීරණය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?