spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට දැනුම් දීමක්

විභාග කොමසාරිස් ජනරාල් ඵල් ඵම් ඩී ධර්මසේන 2021 වසරට අදාල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තම ප්‍රතිඵල ලැබෙන තෙක් ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ලෙසයි එතුමා සදහන් කළේ. එමෙන්ම රැකියා සදහා යොමුවීමේදි ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්යය බවයි එතුමා පැවසුවේ

2021 වසරට අදාල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 3,844 කදී අයදුම්කරුවන් පන්ලක්ෂ 17,496 දෙනෙක් පෙනී සිටියා.

ඊයේ දිනයෙන් (01)අවසන් වුණ සාමාන්‍ය පෙළ විභාගය උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ පළමු අදියර ලබන 17 වනදා සිට ජූනි 26 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?