2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්ව තිබෙනවා.
ඒ, අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිබවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාග වෙනුවෙන් විභාග අපේක්ෂකයින් 517,496ක් පෙනී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
+1
16
+1
4
+1
2
+1
2
+1














