සාමණේර හිමිනමට කැත වැඩක් කළ ලොකු හාමුදුරුවෝ අත්අඩංගුවට (වීඩියෝ)

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලීසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සූරියවැව – රන්මුදුවැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම බවයි වාර්තා වුණේ.

විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට සැකකාර හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජන සිදුකර ඇති බවයි චොදනා එල්ල වී ඇත්තේ.

ලිංගික අපයෝජනට ලක් වූ සාමණේර හිමිනම මේ වනවිට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමකට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවයි අනවරණය වී ඇත්තේ.

මේ වන විටවිට හම්බන්තොට මහා අධිකරණය හමුවේ බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද අදාළ හිමිනමර එරෙහිව විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

සැකකාර හිමිනම අද (19) දින හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

https://youtu.be/8H7XGT7G3Yg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13