ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ ලංවිම සේවකයින්ට වන්දි ගෙවීම අද

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින් සඳහා වන්දි ගෙවීම අද (15) ආරම්භ වනවා.

මෙම වන්දි පිරි නැමීමේ උත්සවය “අභිමානවත් සේවයක සුරක්ෂිත නිමාව ” තේමාව යටතේ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම වන්දි පිරිනැමීම වෙනුවෙන් රුපියල් බිලියන 8.5ක මුදලක් වෙන් කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ, අනුව මෙම වැඩ සටහනේ දී සේවකයින් 1,898 දෙනෙකු වෙත උපරිම ඇගයීමක් ලබා දෙමින් මෙම වන්දි ප්‍රදානය කිරීම සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්