spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් මාෆියාවක් ගැන හෙලිවෙයි

දේශීය සහල් සමඟ ආනයනික සහල් මිශ්‍ර කොට වෙළඳපොලට නිකුත් කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විට රට තුළ සහල් අතිරික්තයක් පවතින බවයි එම සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මේ බව කියා සිටියේ,නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?