spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සල්මන්ගේ ජීවිතයට මරණීය තර්ජන

සුපිරි බොලිවූඩ් නළු සල්මන් ඛාන්හට එල්ලවන මරණීය තර්ජන වැඩිවෙමින් ඇති බව වාර්තා වනවා.

මුම්බායි පොලිසිය මඟින් ඔහුට ආරක්ෂාව සපයන නමුත් තමන් හට කිසිඳු ගමනක් නිදහසේ යාමට මින් ඉදිරියට නොහැකිවීම පිළිබඳව තමන් දැඩි කලකිරීමකින් සිටින බව සල්මන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණේ.

ඔහුගේ ජීවිතයට තර්ජනය කළ තිදෙනෙක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව මුම්බායි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?