සරුංගල් ආරවුල දුරදිග ගොස් සිසුවෙකුට අතක් අහිමි වෙයි

මාතර වේරගම්පිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පාසල් සිසුවෙකුගේ අතකට බරපතල තුවාල සිදුවි තිබෙනවා.

සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති අතර ප්‍රහාරයෙන් සිසුවාගේ අත වෙන්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වේරගම්පිට අම්බලම අසලදී අද මෙම පහරදීම සිදුවී ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

කඩුවකින් මෙම පහරදීම සිදුවී ඇති අතර ඉන් සිසුවාගේ අත වෙන්වී ඇති බව හෙළිවී තිබෙනවා.

පහරදීමට සම්බන්ධ වේරගම්පිට ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42