AFC Banner
Empty Ad
Empty Ad

සරසවි අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳන්න බෑ – රාජ්‍ය අමාත්‍යය සුරේන් රාගවන් (වීඩියෝ)

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වැටුප් ගැටලුව මේ මොහොතේ විසඳිය නොහැකි බව, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යය සුරේන් රාගවන් පවසනවා.

ඔහු පවසන්නේ, මේ මොහොතේ මාස දෙකක වැටුප්, අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබාදීමටත්, ඉල්ලීමවලට ප්‍රමුඛස්ථානය ලබා දී 2025 අයවැයට ඒවා ඉදිරිපත් කිරීමටත්, හැකියාව ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?